මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..!
Parliament of Sri Lanka
Sri Lanka Tourism
Harin Fernando
By Sewvandhi
ශ්‍රී ලංකා සංචාරයක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන සඳහා සැර අඩු මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |