සුරාසැල් වසා දැමීම ගැන විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Apr 06, 2023 03:13 AM GMT
Report

හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now