මත්පැන් මිල සම්බන්ධයෙන් තීරණයක් ගනී..
Sri Lanka
Businessman
By Aruna
එතනෝල් මිල ඉහළ ගියද මත්පැන් මිල ඉහළ නොදමන බව මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරනවා.
ඊට හේතුව වී ඇත්තේ මේ වනවිට මත්පැන් අලෙවිය සියයට 40කට වඩා අඩු වීමයි.
එම නිසා මේ මොහොතේ මත්පැන් මිල ඉහළ දැමුවහොත් මත්පැන් අලෙවිය තවත් අඩු විය හැකි බවද මත්පැන් නිෂ්පාදන සමාගම් ප්රකාශ කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |