මත්පැන් මිල විශාල ගණනකින් අඩු කිරීමට යයි..
Businessman
Excise Department of Sri Lanka
Latest Headlines
By Sewvandhi
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා, මත්පැන් කාල බෝතලයක මිල රුපියල් 100කින් අඩු කරන ලෙස මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ ඊයේ (02) මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ රැස්වීමකදීයි.
ඔහු පෙන්වා දී ඇත්තේ, මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි.
මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් මෙහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%