නාමල්ගේ බිරිද සහ මාමන්ඩි කාටත් හොරා රට පැනලද..?
sri Lanka
Namal Rajapaksha
economic crisis
Limini Raja
By Sewvandhi
රජයට එරෙහිව නැගෙන ජනතා විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව මෙරට ප්‍රධානතම පුවත්පතක් වාර්තා කරයි.
ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ හෙළි නොකළ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලියි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පුද්ගලයන් 9 දෙනෙකු රට හැර ගිය බව පුවත්පත වාර්තා කරනවා.
(ඩේලි මිරර් වාර්තාවක පරිවර්ථනය)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |