ඔයාගේ ජීවිතේ සුබවාදීව වෙනස් කරන දින 20 අභියෝගේ මේක අනිවාර්‍යෙන්ම කරන්න.
අපි සෑම විටම උත්සාහ කරන දෙයක් තමයි අපේ ජීවිතේ සුබවාදීව වෙනස් කරගන්න ඕනි කියලා හිතන එක. එහෙම සිතමින් බොහෝ දෙනා තමන්ගේ හැසිරීම් රටා වෙනස් කරගැනීමට පෙළඹෙනවා.
අපි ජීවිතේ වෙනස් කරගන්නවා කියකා අදහස් කරන්නේ අපේ ජීවන රටාවට අපි කැමති දේවල් ඇතුළු කරගන්න එක. එහෙම දේවල් ලබා ගන්න නම් අපි කළ යුතු කැපකිරීම් කිහිපයක් තියෙනවා.
ඇත්තටම අපි සෑම කෙනෙකුම මේ ජීවිතේ වෙනස් කරන්න උත්සාහා කරන දේවල් කරන්න උත්සාහා කරනවා.
නමුත් එය අපේ ජීවන රටාවට එකතු වන්නේ නොකඩවා දින 20ක් හෝ සිදු කළහොත් පමණක් බව මනෝ විද්‍යාඥයින් පවසනවා.
එසේනම් ඔබ මේ අභියෝගය ඔබට ලබා දී බලන්න පත දේ දින 20ක් නොකඩවා කරන්න.
1 අසභ්‍යය දර්ශන නැරඹීම නවත්වන්න.
2.දිනපතා ජලය ලීටර් 2ක් පානය කරන්න.
3.ක්ෂණික ආහාර නවත්වන්න. විශේෂයෙන්ම සීනි පිටි අදික ලෙස අඩංගු පීසා , බර්ගර්, සබ්මැරීන්, ප්‍රයිඩ්‍රයිස් වැනි දේ ආහාරයට ගැනීමෙන් වළකින්න.
4.සමාජ මාධ්‍යයේ සැරී සැරීමෙන් විවේකයක් ගන්න.
5. දිනපතා පොතකින් කොටසක් කියවන්න.
6. සෑම දිනකම උදෑසන අවධි වෙන්න
7. නව කුසලතා වර්ධනය කර ගැනීමට කාලයක් යොදවන්න
8. දිනකට විනාඩි 20 ක් පමණ ව්‍යායාම කරන්න
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%