වාහන ආදායම් බලපත්‍රය සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණයක්..

Sri Lanka
By krishani Jun 30, 2022 01:02 AM GMT
Report

දකුණු පළාතේ ලියාපදිංචි වාහනවලට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සදහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබෙන අතර ඒ අද(30) සිට ජුලි මස 29 වනදා දක්වායි.

රටෙහි පවතින ඉන්ධන සැපයුම සීමා වීම නිසා උද්ගතව ඇති ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර අද සිට ජුලි මස 29 වනදා දක්වා කාලය තුල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය කිරිමක් සිදුවන්නේ නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join