රටක්ම හඬා වැටෙමින්, හදිසියේම ඇති වූ රෝගාබාධයකින් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු අභවප්‍රාප්ත වෙයි.

China
By krishani Oct 27, 2023 02:06 AM GMT
Report

චීනයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ලි කෙකියැන් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ය.

ඊයේ (26) ෂැංහයි නුවර දී ඔහු මෙලෙස මියගොස් ඇති අතර මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු වීය.

කෙසේ වෙතත්, දශකයක කාලයක් චීනය පාලනය කළ ඔහු පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම කමිටු සාමාජිකයෙක් ද වේ.