පිළිකාව පිළිලයක් වෙන්න කලින් මර්දනය කරමු.

Cancer Healthy Food Recipes
By Wayomi Sep 15, 2022 07:55 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පිළිකාව කියන්නේ වයස භේදයක් නැතිව ලොවම බිලිගෙන තියෙන පිළිලයක්. මේ පිළිකාව නිසා දිනකට ලොව පුරා මිලියන 10 කට වැඩි පිරිසක් මිය යනවා. නමුත් පිළිකා රෝගීන් අතර ඉතාමත් අතලොස්වක් ඉන්නවා බටහිර සහ දේශීය ප්‍රතිකාර මඟින් අනූ නවයෙන් ජීවිතය බේරාගන්න පිරිසකුත්. විශේෂයෙන්ම දේශීය වෙදකම නිසා සුව වූ අය නැතුවාම නෙවෙයි. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.   

? මෙය පිළිකා රෝගයෙන් මිදුණු කෙනෙකුගේ පාපොච්චාරණයක්. සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක් ඇසුරෙන්. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සොයාබලා මෙහි සඳහන් ප්‍රතිකාර මඟින් පිළිකා රෝගය දමනය කරන්න උත්සහ කරන්න.


සටහන මෙතැන් සිට,

? පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

? පිළිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිළිකා යනු විටමින් ඌණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම ඌණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරු තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවා නම්,

? ඊට දවස් 14කට පෙර සිට කහ පැහති ආහාර පානය කරන්න.

? කැරට්, වාට්ටක්කා.. විටමින් C 500 පෙති 6යක් සහ විටමින් D දිනපතා වතුර සමඟ බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර කෑමට ගන්න වගබලාගන්න.

1) මඤ්ඤොක්කා මිශ්‍රණය

? මඤ්ඤොක්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොඳින් සුද්ද කර වතුරෙන් සෝදාගන්න.

? ගෙදර බෙලේන්ඩරයක් ඇතිනම් මඤ්ඤොක්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොඳින් බෙලෙන්ඩර් කරගන්න.බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියේ හොඳට කොටගන්නා.

? මෙම මිශ්‍රණය දැන් කිරි පාට එකාක්.. ශීතකරණයක් තියෙනවා නම්, මෙම මිශ්‍රණය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. ශීතකරණයක් අවශයම නැහැ. වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් තියන්න.

? පසුව සෙමින්, මන්ඩි කලත්තා ගන්නේ නැතුව උඩ වතුර ටික පමණක් පෙරා ගෙන පානය කරන්න.

? උදේට එක වීදුරුවයි, හවසට එක වීදුරුවයි පානය කරන්න.. සතියට වාර 2ක්වත් මේ වැඩේ කරන්න.


2) මුරුංගා කොළ මිශ්‍රණය

? මුරුංගා කොළ දෙකක්

? ගොටුකොළ අහුරු 2ක්

? කරපිංචා කොළ 1ක ඉත්තක්

? ඉඟුරු කැබැල්ලක් (කැමති නම්)

? සුදුළූණු බිකක්

? මෙම සියල්ල හොඳින් සෝදා ගෙන වතුර කෝප්ප දෙකක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.නැත්නම් වංගෙඩියේ කොටා ඒකට බොන වතුර කෝප්ප දෙකක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

? පසුව එය පෙරාගෙන බොන්න. මන්ඩි ටික කැමති නම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න..

? මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.


3) රතු හාල්

? රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨ ධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නවත්වන්න.


4)සීනි පැණි බීම සහ ඒවායෙන් හදන කෑම ගැනීමෙන් වලකින්න.


5) කටු ආනෝදා කන්න


6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.


7) සති 3කට වරක්

? කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

? නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.


8) වට්ටක්කා ඇට කන්න


9) කරවිල ඇට දිනකට 9යක් කන්න


10) කරවිල අමු සම්බෝල කැමට ගන්න


11) බේකින් සෝඩා මිශ්‍රණය

? බේකින් සෝඩා තේ හැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න)

? ඉන්පසු කොප්පයේ ඉතුරු බාගයට බොන වතුර එක්කර හොඳ මී පැණි තේ හැන්දක් එක්කර ගන්න.

? මෙම මිශ්‍රණය උදේ කෑමට පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිළිකා සෛල මරණ එකයි මීපැණි වලින් කරන්නේ බේකින් සොඩා එක පිළිකා සෛල වලට ඇතුල් කිරිමයි. මෙය සතියක් ඇර සතියක් කරන්න)


12) ඇපල්/බීට්/කැරට් මිශ්‍රණයත්ත් බොන්න සතියකට සැරයක්




? මේ වට්ටෝරු සිල්ලම එක එක සතියට කරන්න.

? මේ දේවල් හිතු මනාපෙට නොකරවෛද්‍ය අනුමැතිය ඇතිව පමණක් හරියටම හොයලා බලලා කරන්න.

? කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යෑම වළක්වා ගන්න පුළුවන්. වමනය යනවා නම් වෛද්‍යවරයාගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා වෛද්‍යවරයාට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ..මම කියලයි ඉල්ල ගත්තේ. " . .  




ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW