ලාෆ්ස් ගෑස් මිලත් පහළට. නව මිල ගණන් මෙන්න.
Sri Lanka
LAUGFS Gas PLC
Laugfs Gas Price
By Wayomi
ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ යන අතර නව මිල වන්නේ රුපියල් 3,690කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දන අතර නව මිල වන්නේ රුපියල් 1476කි.