ගෑස් මිළ පහළ බසියි..

By Sithumi Oct 11, 2022 01:19 PM GMT
Report

කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර තිබෙනවා.

නව මිල රුපියල් 5,300 කි. 5kg ලාෆ්  ගෑස් සිලින්ඩරය රුපියල් 200කින් අඩු කර නව මිල රුපියල් 2,120 ක්.