ලාෆ් ගෑස් සමාගම ද තීරණයක් ගනී?.

LAUGFS Gas PLC Laugfs Gas Price
By krishani Feb 05, 2023 09:02 AM GMT
Report

ලාෆ් ගෑස් සමාගම ද ගෑස් මිල සංශෝධනයක් සිදු කිරීමට අවධානය යොමුකර ඇති අතර හෙට (06) පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5080 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join