ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By krishani Sep 06, 2022 09:21 AM GMT
Report

පාරිභෝගිකයන්ගේ සංගමය විසින් අද (06) දින පාරිභෝගික අධිකාරිය වෙත ගෑස් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදු කළේය.

ඒ ලාෆ් ගෑස් සම්බන්ධයෙන් වන අතර එහි මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

කෙසේවෙතත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරිම සහ ලාෆ් ගෑස් මිල අඩු නොකිරිම සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසිනී,