ලාෆ් ගෑස් සමාගම සිදු කිරීමට යන දේ..

Sri Lanka LAUGFS Gas PLC
By krishani Jun 05, 2022 01:02 AM GMT
Report

මාස කිහිපයකට පසු ලාෆ් ගෑස් බෙදා හැරීමේ කටයුතු අද(05) සිට ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.

ඒ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ඊයේ පැමිණිමත් නිසා යි.

ගෑස් මිල ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join