ලාෆ් ගෑස් සමාගමෙන් සුභ පණිවිඩයක්..
Sri Lanka
LAUGFS Gas PLC
By krishani
ලාෆ් සමාගම සඳහා ගෑස් රැගත් නෞකාවක් අද(04) දිවයිනට ළඟා වීමට නියමිතයි.
එහි ගොඩබෑම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |