අනුරට යාගයක්.සජිත්ගේ දේශපාලන වේදිකාවට ගිය සුරූපිණිය.. දවස උණුසුම් කළ දේශපාලන වේදිකාවේ සිදුවූ දේවල් මෙන්න. (VIDEO)

Viral Video Trending Videos Dayasiri Jayasekara Geetha Kumarasinghe Presidential Update
By Sithumini Sep 10, 2024 02:53 AM GMT
Report

මේ දිනවල හරි හරියට දේශපාලන වේදිකාවනම් උණුසුක් මුහුණුවරක් ගෙන තිබෙනවා.

එවැනි පසුබිමක මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩිම අවදානයක් දිනාගන්නට සමත් වුණු වීඩියෝ ටික පහතින් බලන්න

තලතා රනිල් ලගට යද්දි ගීතා හූ කියමින් සජිත් ලගට ආපු හැටි පහතින් බලන්න.

මෙතනින් බලන්න

අනුරට යාගයක් කරන්න කට්ටඩියෙක් ගෙනාපු දයාසිරි කියන කතාව..

මෙතනින් බලන්න

කව්රුත් හිටියත් දිනන්නේ මම.. සීලරතන හාමුදුරුවෝ හොදම කතාව කියයි..

මෙතනින් බලන්න

මම නම් ඇප නැතුව පරදිනවා. ප්‍රබල ජනපති අපේක්ෂකයෙක් කියන කතාව..

මෙතනින් බලන්න

දේශපාලන වේදිකාව හෙල්ලුණු රොඩ්නිගේ කවිය..

මෙතනින් බලන්න