පාසල් සිසුන්ට දැනුම් දීමක්. රජයෙන් තීරණ රැසක්.. ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙන්න..
By Sithumini
4 months ago

Sithumini
in ශ්‍රී ලංකාව
Report
Report this article
අද 2024 නොවැම්බර් 8 සිකුරාදා. මේ වන විට නව ආණ්ඩුවේ අධ්‍යාපන තීන්දු සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුව තිබෙනවා.
ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්
සිමෙන්ති මිල ඉහළ යාම නිසා කර්මාන්ත රැසකට සහ සේවකයින් විශාල ප්‍රමාණයකට සිදු වූ දේ..
මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.
අද සිට 18 දක්වා එකදිගට නිවාඩු ලැබෙන පාසල් ගැන විශේෂ දැනුම්දීමක්..
මොකක්ද මේ වෙන්න යන්නේ .. ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් ..