ආරුගම්බේ ගැන නැවත ඇහෙන භයානක කතාව.ං හදිසියේම ජනතාවට අවදානයෙන් සිටින්නැයි දන්වයිංං රටම කළඹමින් ගතවූ පැය කිහිපයේ වාර්තා වූ නවතම පුවත් මෙන්න.

Sithumini
in ශ්රී ලංකාවReport this article
අද 2024 නොවැම්බර් මස 3වැනි බදාදා. මෙම මස වැඩි වශයෙන්ම කතා බහට ලක්වන්නට ආරම්භයේදීම සිදුවූ රිය අනතුර හේතු වුණා.
ඔවුන්ගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි මේ අතර මහ මැතිවර්නය සදහා ඉතිරිව ඇත්තේ තවත් සති දෙකකටත් අඩු කාලයක්. මේ දිනවල ඒ නිසාම වේදිකාව උණුසුම් වෙමින් තිබෙනවා.
එවැනි පසුබිමක ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් පහතින් බලන්න
ලංකාවම බියෙන් සලිත කළ.. ආරුගම්බේ සිද්ධියට මොකද වුණේ?. 06ක් කොටු වෙලා?. එකවරම ඇමති විජිත කීව දෙය මෙන්න..
දුම්රියේ ගිහිනුත් හමාර ද?. ආය මොකක්ද කරන්න යන්නේ?. රතු එළියක් මෙන්න..
බන්ධනාගාර රෝහලට ගිය හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ට මොකද වුණේ?. විශේෂ නිවේදනයක් නිකුත් කරයි..
ඔබත් මෙන්න මේ ප්‍රදේශවල ද?. ඕන උනොත් වහාම.. ආරක්ෂිත ස්ථාන කරා යන්න.. අවදානයෙන්ම සිටින ලෙස ජනතාවට දැනුම්දීමක් මෙන්න..
පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..