රටට තවත් බෝම්බ බියක්.. Imf වෙතින් නවතම තීරණයක්.. ඇතුළු ගතවූ පැය කිහිපයේ රටම කැළඹූ පුවත් ටික මෙන්න..

By Sithumini Oct 25, 2024 09:06 AM GMT
Report

අද 2024 ඔක්තෝබර් මස 25වැනි සිකුරාදා. මේ වන විට රටේම අවධානය යොමු වූ කාරණාව බවට රටට එල්ලවන ප්‍රහාර පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම මේ වන විට මහ මැතිවරණය සදහාත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

එවැනි පසුබිමක රටේම අවධානය යොමුව ඇති පුවත් මෙතනින් බලන්න 

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විශේෂ ප්‍රකාශයක්

විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.

ආයෙමත් ණය නැද්ද..ලංකාවේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ..IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්..!

අද ඩොලරයේ වටිනාකමට සිදු වූ දේ මෙන්න..

මොනවද අනේ මේ වෙන්නේ?- මඩකලපුව අධිකරණයටත් බෝම්බ බියක්.- ලිපියක් මඟින් හෙළි වූ දේ මෙන්න