හදිසියේම බදු සහන ගැන දැනුම් දීමක්. නවතම කැබිනට් දැනුම් දීම් ඇතුළු ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙන්න

Sri Lanka Cabinet Udaya Gammanpila Economy of Sri Lanka
By Sithumini Oct 22, 2024 08:57 AM GMT
Report

අද 2024 ඔක්තෝබර් 22 අගහරුවාදා.

මේ වන විට මහ මැතිවරණය සදහා බොහෝ දේශපාලනඥයින් සූදාන්ම් වනවා. එවානි පසුබිමක ගම්මන්පිල මහතාගේ පාස්කු වාර්තා එළිදැක්වීමත් රටේම කතා බහට ලක්වුණා.

ඒ තොරතූරු ඇතුළු ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙන්න.

මාලිමා ආණ්ඩුවෙන්, බදු සහන හිමි වෙන අලුත්ම පිරිස මෙන්න..

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න

සැගවුණු කාලය අවසන්...ජොන්ස්ටන් CIDයට ප්‍රකාශයක් දීමට සුදානම්..

රජයේ සහනාධාර මිලියන 60ක් බැංකු ගිණුම් වලට බැර කෙරේ.

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.