පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්.. , රාජ්‍ය සේවයන්ට ඇහෙන ඇස් උඩයන ආරංචිය... ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙන්න.
By Sithumini
මේ වන විට රට පුරා පවත්නා අයහපත් කාලගුණ තත්වය හමුවේ විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වය තවමත් බැස ගොස් නැහැ.
මේ වන විට රටේ ඒ හා සමගාමීව පාසල් කිහිපයක්ද වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.
හැමදේටම වඩා ලොකුයි ලේ බැම්ම..සහෝදරිය මියගියා කියලා අනෙක් සහෝදරියන් දෙදෙනත් ගමක් හඩවමින් මිය ගිහින්..
රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක්..ලබන වසරේ වැටුපට වෙන්න යන දේ මෙන්න..
මිල ගණන් අඩුවෙයි. - මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ.
විභාග වලට මොකක් වෙයිද..තෙවන පාසල් වාරය තවත් කල් දමයි..අධ්‍යාපන අමාත්‍යයෙන් විශේෂ නිවේදනයක්..!
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%