පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්.. , රාජ්‍ය සේවයන්ට ඇහෙන ඇස් උඩයන ආරංචිය... ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙන්න.

By Sithumini Oct 15, 2024 06:34 PM GMT
Report

මේ වන විට රට පුරා පවත්නා අයහපත් කාලගුණ තත්වය හමුවේ විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වය තවමත් බැස ගොස් නැහැ.

මේ වන විට රටේ ඒ හා සමගාමීව පාසල් කිහිපයක්ද වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හැමදේටම වඩා ලොකුයි ලේ බැම්ම..සහෝදරිය මියගියා කියලා අනෙක් සහෝදරියන් දෙදෙනත් ගමක් හඩවමින් මිය ගිහින්..

රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක්..ලබන වසරේ වැටුපට වෙන්න යන දේ මෙන්න..

මිල ගණන් අඩුවෙයි. - මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ.

විභාග වලට මොකක් වෙයිද..තෙවන පාසල් වාරය තවත් කල් දමයි..අධ්‍යාපන අමාත්‍යයෙන් විශේෂ නිවේදනයක්..!