භාණ්ඩ කිහිපයක් අඩු වේ.. නෙළුම් කුලුණෙන් පැන්න දැරිය ගැන නවතම හෙළිදරව්වක්..රටම කැළඹූ ගතවූ පැය කිහිපය උණුසුම් කළ සිදුවීම් ටික මෙන්න..

By Sithumini Oct 09, 2024 03:31 AM GMT
Report

අද 2024 ඔක්තෝබර් 8 බදාදා. මේ වන විට මහ මැතිවඑඅණය සදහා නාමයෝජනා භාරගැනීම ආරම්භ වී තිබෙනවා. 

ඒ අනුව මෙහිදි විවිධ නියෝජිතයින් මැතිවරණය සදහා තරග කරන පක්ෂ මේ වන විටහෙළි කරමින් ඉන්නවා. 

 එමෙන්ම රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් සන්දිස්ථාන ගනණාවක්ද මේ වන විට සිදුකරමින් පවතිනවා. 

 එවැනි පසුබිමක රටේ සිදුවූ දේශපාලනික ආර්ථික සමාජීය වශයෙන් වූ වැදගත්ම සිදුවීම් පහතින් බලන්න. 

 වසර 158ක ඉතිහාසගත වාර්තාවකුත්.. වැඩ බලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවෙයි. 

කවුරුත් නොසිතූ අමුතුම කතාවක්..සපත්තු නිසා පනින්න බැරිවෙලා..නෙළුම් කුළුණෙන් පැන්න පාසල් සිසුවිය ගැන ඇහෙන අලුත්ම කතාව..(VIDEO)

     [

පාරිභෝගික ජනතාව සතුටු කරමින් බොහෝ භාණ්ඩවල මිල අඩු වෙලාද... අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මෙම සතියට අදාළ මිල පරාසයන් මෙන්න..

සිනමා පටයක් නිසා දුම්රිය ධාවනය වෙනස් වන හැටි..දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

ලංකාවෙත් ආහාර හිඟයක්? - රටේ අත්‍යාවශ්‍ය ආහාර සංචිතය ගැන ජනපති අනුර විශේෂ තීරණය මෙන්න.