රටේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්.. වාහන ආනයනය ගැන ඇහුණු ආරංචිය.. ගතවූ පැය 24 උණුසුම් කළ සොයලු පුවත් මෙන්න.

Nihal Talduwa IMF Sri Lanka Sri Lankan Schools vehicle imports sri lanka Social Media
By Sithumini Oct 05, 2024 05:56 AM GMT
Report

. අද 2024 ඔක්තෝම්බර් මස 5වැනි සෙනසුරාදා. රටේ මේ වන විට නව ආණ්ඩුව යටතේ සියලු කටයුතු සිද්වෙමින් පවතිනවා.

මේ සියලු කටයුතු සිදුවන්න්ගේ තිදෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලයක් යටතේ වීම විශේෂත්වයක්.

කණ්ඩායම් සමග මේ වන විට තීරණාත්මක කතා බහ ඇති වෙමින් පවතින් පසුබිමක ඉන්දීය විදේශ අමාත්‍යවරයාද මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා.

එවැනි පසුබිමක රටේ සිදුවූ වැදගත්ම සිදුවීම් පහතින් බලන්න.

නව ආණ්ඩුව යටතේ වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..

ප්‍රධාන පාසලක සිසුවෙක් උඩපන්දුවක් අල්ලන්න ගොස් බිත්තියක වැදී මියයයි.

සමාජ මාධ්‍යයට වීඩියෝ සහ ඡායාරූප මුදාහරින අයට රතු එළියක්..අද සිට නවත්තන්න වෙයි.

විශේෂ සාකච්ඡාවකින් පසුව.. වහාම, වැඩ බලන පොලිපති දුන් නියෝගය.. යළිත්?..(VIDEO)

තීරණාත්මකයි.. ඉදිරි මහ මැතිවරණයෙන් පස්සෙ මෙදා සැරේ ලංකාවේ ප්‍රබල විපක්ෂය කවුරුන් වෙයි ද?