ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය එළියට? මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා.. රටම රත් කළ නවතම සිදුවීම් ටික මෙතනින් බලන්න.

Kokuvil Hindu Primary School Namal Rajapaksa IMF Sri Lanka Presidential Update
By Sithumini Sep 17, 2024 03:04 AM GMT
Report

2024 ජනාධිපතිවරණය එනම් 9වැනි විධායක ජනාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමට තිබෙන්නේ තව දින 5ක් පමණයි.

එම නිසාම මේ වන විට මැතිවරණ කවි ගීතවලින් පවා අලංකාර වෙනවා.

සියලුම අපේක්ෂකයින් තමන් සුදුසුම අපේක්ෂකයා බවට ජනතාවට ඒත්තු ගන්වමින් ඉන්න්වා.

එවැනි පසුබිමක රටපුරා සිදුවූ දේශපාලන ආර්ථික සමාජීය පැතිකඩ සියල්ල ඇතුළත් ගතවූ පැය කිහිපය උණුසුම් කළ සියලු පුවත් පහතින් බලන්න


ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

මෙතනින් කියවන්න

------------

අවසන්සතියේ ලංකාවේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළට. 

මෙතනින් කියවන්න

------

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

මෙතනින් කියවන්න

------

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


මෙතනින් කියවන්න

---------------- ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ...

මෙතනින් කියවන්න

---------------

සහය කාටද..? ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ලබාදෙයි..! පක්ෂයේ ප්‍රබලයෙක් තීරණයට විරුද්ධ වෙයි..!

මෙතනින් කියවන්න



-——————————-

රංජන්ත් ආපු ප්‍රසංගය අනුර නමින් කෑ ගැහපු අමුතු වැඩේ.. රංජන්ත් හොල්මන්...