වාහන ගැන තවත් දැනුම් දීම්.. අයවැය සහන.. පාසල් සිසුන්ට නිවේදන.. ගතවූ පැය කිහිපය උණුසුම් කළ නවතම තොරතුරු මෙන්න...

Dollar to Sri Lankan Rupee Election Commission of Sri Lanka Department of Examinations Sri Lanka vehicle imports sri lanka Political Development
By Sithumini Sep 15, 2024 03:30 AM GMT
Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණය සදහා ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයක්.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් කිහිපදෙනෙකු අතරම පවතින දැඩි තරගකාරිත්වය හේතුවෙන් මේ වන විට දේශපාලන වේදිකාව දැඩි උණුසුක් මුහුණුවරක් ගනිමින් ඉන්නවා.

එවැනි පඩුබිමක ගතවූ පැය කිහිපය උණුසුම් කළ වැදගත්ම සිදුවීම් පහතින් බලන්න. අයවැයෙන් ජනතාවට වැඩි සහන - දිනේෂ් ගුණවර්ධන

මෙතනින් කියවන්න

ජනවාරි.. එතකොට පෙළ පොත්, නිළ ඇඳුම්?. දිවයින පුරා පාසල් දරුවන්ටයි මෙන්න මේ දැනුම්දීම..

මෙතනින් කියවන්න

ජනපති රනිල් සමග පැමිණි හෙලිකොප්ටරයක් හදිසියේම වෙල් යායකට ගොඩ බස්වලා.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

මෙතනින් කියවන්න

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

මෙතනින් කියවන්න

එළවළු මිලේ පුදුම හිතෙන වෙනසක් වෙලා.. මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..

මෙතනින් කියවන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්....

මෙතනින් කියවන්න