බදු අඩුවීම්,පිල් මාරු,චක්‍රලේඛ ගතවූ දිනය උණුසුම් කළ සිදුවීම් සියල්ල මෙතනින් බලන්න.

Ranil Wickremesinghe Sajith Premadasa Government Employee Economy of Sri Lanka Value Added Tax​ (VAT)
By Sithumini Sep 09, 2024 03:00 AM GMT
Report

අද 2024 සැප්තැම්බර් 09 වෙනි සදුදා.

ඉතහාසයේ තීරණාත්මකම මැතිවරණය පැවැත්වීම සදහා තවත් දින 11 වැනි කාලයක් ඉතිරිව තිබෙනවා.

එවැනි පසුබිමක මේ වන විට රටේ සිදුවන තීරණාත්මක සිදුවීම් මොනවාද?

ගතවූ පැය 24 උණුසුම් කළ ඔබට වැදගත් වන ඔබ දැන ගත යුතුම සිදුවීම් ටික පහතින් කියවන්න.

රනිල්ගේ රැලියට ජීව උණ්ඩයයක් සහිතව පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට, ඔහුගේ පාපොච්චාරණය

මෙතනින් කියවන්න

සරමේ වාටියේ සගවාගෙන බන්ධනාගාරයට මත්කුඩු ගෙනා දෙදෙනෙකු අත්අඩංගුවට

මෙතනින් කියවන්න

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

මෙතනින් කියවන්න

සිමෙන්ති බද්ද අඩුකෙරේ. ජනතාවට ලැබුණු සුබ ආරංචිය

මෙතනින් කියවන්න

තලතා රනිල් පිළට.. ප්‍රබලයන් රැසක් රනිල් අතට...

මෙතනින් කියවන්න

බැදුම්කර වංචාවෙන් ජනපති රනිල් නිදොස්කොට නිදහස්..

මෙතනින් කියවන්න