පිපුරුම් හඩ දසතින්ම ඇහෙයි. - හෝමාගම කර්මාන්ත පුරේ කෙමිකල් කර්මාන්තශාලාවක විශාල ගින්නේ නවතම තොරුතුරු (VIDEO/PHOTOS).

Sri Lanka Fire
By Wayomi Aug 17, 2023 05:33 PM GMT
Report

රසායනික ද්‍රව්‍යය ගබඩාවක ඇති වූ ගින්නක් මෙලෙස පැතිර යන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර දැඩි ගිනි රැස් මැද ගින්න මැඩ පැවැත්වීමත් අසීරු තත්වයට පත්ව තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වන විට යොදවා ඇති අතර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් සහ හොරණ නගර සභා ගිනි නිවීම් හේතුවෙන් එක්ව ගින්න මැඩපැවැත්වීම සදහා කටයුතු කරමින් සිටියි.

කෙමිකල් සහිත දිය බිඳු වැනි යමක් ගුවනේ සිට පතිත වන බැවින් ආර්ක්ෂිත පියවරයන් අනුගමනය කිරීමට අවට ජනතාව සැළකිලිමත් වන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න,          



- සිතුමිණි - 

Gallery