ලංකා සතොසෙන් කුළුබඩු වලට කෝටි ගානක පොල්ලක්.
Sri Lanka
Lanka Sathosa
By Wayomi
ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, වසර දෙකක කාලය තුළදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන්.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රගතිය සොයා බැලීමට ගිය අවස්ථාවක මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.