සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි - කිරිපිටිත් ඒ අතර.. පාරිභෝගිකයින්ට අද සිට ලැබෙන විශේෂ වාසිය.. (PHOTO)

Sri Lanka Lanka Sathosa Sri Lanka Food Crisis
By krishani May 15, 2023 09:00 AM GMT
Report

ලංකා සතොස ආයතනය, පාරිභෝගික භාණ්ඩ දෙකක විශේෂ මිල අඩු කිරිමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව රුපියල් 06කින් පහත දැමුණු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ගත හැකි ය.

එමෙන්ම, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080ක් ය.

මෙම විශේෂ මිල අඩු කිරිම අද(15) සිට ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery