අද සිට ක්‍රියාත්මක පරිදි,අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවත් අඩු කෙරේ - මිල ගණන් මෙන්න..

Sri Lanka Lanka Sathosa Sri Lanka Food Crisis
By Sewvandhi Nov 16, 2022 11:46 AM GMT
Report

ලංකා සතොස අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රතු පරිප්පු කිලෝ කිලෝවක මිල රුපියල් 9 කින්ද, දේශීය ටින් මාලු මාලු (kg 425) රුපියල් 45 කින් ද, කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද,

සිදුකර ඇති අතර අද සිට ටින් මාලු මාලු (kg 425) රුපියල් 540 කට ද,

රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් දෙසිය 205 කට ද මිලදී ගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery