LankaRemit නාමයෙන් නව ජංගම යෙදවුමක් - එහිදී වන විශේෂ දේ මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Aug 27, 2022 03:06 AM GMT
Report

විදෙස් ගත ශ්‍රමිකයින්ට මුදල් නීත්‍යානුකූලව මෙරටට එවීම සඳහා වන නව ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත.

එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ලංකා රෙමිට් (LankaRemit) යන නමින් මෙය හදුන්වා දෙනු ලැබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join