ඇමති හා බහින්බස් වූ පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම්..!
Sri Lanka
By Sewvandhi
ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
එනම්, මෙම නිලධාරියා පසුගිය 17 වනදා ලංකා පොස්පේට් ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වුණා.
එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබුණි.
..........................................................................
You may like this video -;