දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු නිකුත් කෙරේ

Climate Change Landslide In Sri Lanka
By Sewvandhi දින 3 කට පෙර

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයටත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ,ඇලපාත, නිවිතිගල, කලවාන,සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

එමෙන්ම මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (17) රාත්‍රී 7 දක්වා බලපැවත්වෙනු ඇති 

එම නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery Gallery