රතු නිවේදන තවත් දීර්ඝ කෙරේ..!

Sri Lanka Climate Change Landslide In Sri Lanka
By Sewvandhi Oct 09, 2023 02:40 PM GMT
Report

ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන හෙට (10) දිනයේ පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා .

ඒ අනුව ගාල්ල,කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

 එමෙන්ම බදුල්ල ,කොළඹ ,ගම්පහ, හම්බන්තොට ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

GalleryGalleryGallery