භයානක දෙයක්.. මේ ගැන අවදානයෙන්ම ඉන්න - දිස්ත්‍රික්ක 02ක ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Kalutara Ratnapura Department of Meteorology Landslide In Sri Lanka Latest Headlines
By krishani Jul 07, 2024 03:33 PM GMT
Report

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් අපේක්ෂා කල හැකි ය.

භයානක දෙයක්.. මේ ගැන අවදානයෙන්ම ඉන්න - දිස්ත්‍රික්ක 02ක ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Landslide Risk In Kalutara And Ratnapura Districts

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තව දුරටත් නාය යෑමේ අවධානම බලාත්මකයි.

ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. ආරක්ෂිත ස්ථානවලට වහා යන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. ආරක්ෂිත ස්ථානවලට වහා යන්න..


ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක ය.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන , කුරුවිට සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් නායයාමේ අවධානම ක්‍රියාත්මක කර තිබෙනවා.