නාය යෑම් අවදානම තවත් වැඩිවෙයි.. දිස්ත්‍රික්ක 7කට අනතුරු ඇගවීම්

By Sithumi Nov 05, 2022 03:33 PM GMT
Report

දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු නිකුත් කළ තිබෙනවා.

 ඒ ජාතික ගොඩනැගිලි පර්‍යේශන සංවිධානයේ නවතම නිවේදනයට අනුවයි.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල,කුරුණාගල, මාතලේ, නුවරඑළිය සහ මොණරාගල එම දිස්ත්‍රික්කයි. 

අදාල නිවේදනය පහතින්,



GalleryGalleryGallery