සුපිරි ක්‍රීඩක ලහිරු කුමාරට ලෝක කුසලානය අහිමි වන ලකුණු..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By Sewvandhi
a year ago
වාර්තා වන පරිදි, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වනු ඇත.
ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ට කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවද පැවසෙයි.
හෙට (30) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.