කුවේට් ගිහින් නිකරුනේ වෙඩිකෑ සාගර හිස් අතින් ලංකාවට ආ හැටි. - (PHOTO)
ශ්‍රී ලාංකිකයෙකුට කුවේට් ජාතිකයෙකු වෙඩිතැබීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.
කුවේට් ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ රැකියාවක නිරතවී සිටි අදාළ ශ්‍රී ලාංකිකයාට කුවේට් ජාතිකයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ඇනවුම ප්‍රමාදවූ නිසා උරණවීම හේතුවෙන්.
අනතුරුව එම සිදුවීමෙන් පසු කිසිඳු සාධාරණයක් ඉටුනොවුණු තැන ඔහු අද (27) දිවයිනට පැමිණියේ සාධාරණයක් ඉටුකරන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින්.
එම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්වී සිටියා.
ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.
කුවේට්හි වසර 6ක් රැකියාවේ නිරතව සිටි සාගර ලක්ෂ්මන් තිලකරත්න නම් ශ්‍රී ලාංකිකයෙකුට එරටදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුවතක් අප පසුගිය පෙබරවාරි 23 වනදා වාර්තා වූ අතර වෙඩිවැදීමෙන් සාගරගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුවී ඇත.
රාජංගනය යාය 11 ප්‍රදේශයේ පදිංචි සාගර 46 හැවිරිදි දෙදරු පියෙක් වන ඔහු පවසන්නේ දරු දෙදෙනාද පාසල් වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ ද අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.
සරසවි ආචාර්යවරයෙක් විදිහට සතුටු වෙන්න ආස බටහිර නළුවෙක් වගේ ලස්සන සිංහල සිනමාවේ මීළඟ සුපිරි තරුව. - (VIDEO)
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%