කුසල් මෙන්ඩිස්ව හදිසියේම රෝහල්ගත කෙරේ..

Sri Lanka
By krishani May 23, 2022 09:15 AM GMT
Report

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගතකර ඇත.

බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී මෙන්ඩිස් ආබාධයකට ලක් වූ පසු පිටියෙන් ඉවත්ව ගිය අතර එම අවස්ථාවේ ඔහු පපුවේ යම් වේදනාවකින් පෙලිණී.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඩකා නුවර රෝහලකට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join