රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස්ගේ අලුත්ම තත්ත්වය මෙන්න..

Cricket Sri Lanka Cricket Pakistan national cricket team Kusal Mendis ICC World Cup 2023
By Aruna Oct 11, 2023 02:07 AM GMT
Report

ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුරදී මස්පිඬුවළ ඇතිවූ ආබාධ තත්වය හේතුවෙන් රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස්ගේ තත්වය, දැන් යහපත් අතට පත්ව ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරතුමා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අද දින කුසල් මෙන්ඩිස්ට රෝහලෙන් පිටව යා හැකි බවයි.

මෙම ආබාධ තත්වය ඊළඟ තරගවලට බලපෑමක් නොවෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.