නවසීලන්තයට ප්‍රභල ජයක්.. අද තරගයේ සිදුවු දේ

By Sithumi Oct 29, 2022 11:13 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ නව සීලන්තය අතර අද පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය හිමි කරගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 167 ක් රැස් කළ අතර සියල්ල දැවී ශ්‍රි ලංකා කණ්ඩායමට හිමි කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.