රතු නිවේදන නිකුත් කර තිබියදීත් කුඩු අංජු නිදහස් කෙරේ..!
Sri Lanka
France
Crime
By Sewvandhi
ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් 'කුඩු අංජු' නමැත්තාව, මෙරට ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදී එරට අධිකරණයක් මගින් නිදහස් කර තිබේ.
ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් ද මේ වනවිට මුදාහැර ඇත.
මේ අතර ගල්කිස්ස පොලීසිය විසින්, ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.