ඉන්ධන පුරවාගෙන සල්ලි නොදී පළාගිය මෝටර් රථය - කැමරාවේ සියල්ල සටහන් වෙයි - (CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 09, 2023 08:09 AM GMT
Report

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් කොට්ටාව සිද්දමුල්ල ඉන්ධන පිරවුම් හලකින් රුපියල් 21,320 ඉන්ධන පුරවාගෙන, QR කේතය පෙන්වීමට යන මුවාවෙන් මුදල් නොගෙවා පළා ගොස් ඇත.

මෝටර් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවයි, පසුව අනාවරණවී ඇත්තේ.

මෝටර් රථය ඉන්ධන ලබාගෙන එම ස්ථානයෙන් පළායන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.