කොටුව මහේස්ත්‍රාත් සේවය හදිසියේම අත්හිටුවයි.

Supreme Court of Sri Lanka
By Wayomi Jul 12, 2024 07:08 AM GMT
Report

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

ඒ, කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

රාජ්‍ය සේවක පඩිය රු.30,000කින් වැඩි කරන්න ව්‍යාපාරිකයින්ගේ බිලියන 543ක බදු කපන හැටි.

රාජ්‍ය සේවක පඩිය රු.30,000කින් වැඩි කරන්න ව්‍යාපාරිකයින්ගේ බිලියන 543ක බදු කපන හැටි.