විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි..

Sri Lanka
By krishani Jun 17, 2022 06:17 AM GMT
Report

ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් බස් රථ සේවකයින් ආරම්භ කර ඇති විරෝධතාවක් නිසා කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join