භාෂාව සහ විභාග කිසිවක් නැතිව කොරියන් රැකියා වලට අයදුම් කරන්නේ මෙහෙමයි..සියලු විස්තර මෙතනින් බලන්න.

Sri Lanka South Korea
By Aruna Sep 17, 2022 12:07 AM GMT
Report

මීට පෙර කොරියාවේ රැකියාවක් නොකර තිබීම විශේෂ සුදුසුකමක් කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා E7 වීසා කාණ්ඩය මගින් රැකියා සදහා අයදුම් කිරීමට මෙරට ජනතාවට අවස්ථාව උදාවී තිබේ.

එලෙස අයදුම් කළ හැක්කේ වෑද්දුම් (Welder) ශිල්පීන් සදහා පමණී.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපතිවරයා සදහන් කළේ E7 වීසා කාණ්ඩය මගින් පේන්ටර් (Painter) සහ ග්‍රයිනඩර් (Grinder)වරුන් සදහා රැකියා ඇණවුම් වන විට ලබාදී නොමැති බවයි.

වෑද්දුම් (Welder) ශිල්පීන් හට මෙම රැකියා අවස්ථාවට අයැදුම් කිරීම සදහා තිබිය යුතු සුදුසුකම් පහතින් වේ…

* වයස අවුරුදු 26 – 45 අතර වීම *

මීට පෙර කොරියාවේ රැකියාවක් නොකර තිබීම

මීට අමතරව වෑද්දුම් ශිල්පීන් පහත සදහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery