කොරියා රැකියා අවස්ථාවන් ලබා ගැනිම වෙනුවෙන් විෂයභාර අමාත්‍යවරයා සිදු කළ දේ..

Manusha Nanayakkara South Korea
By krishani Nov 02, 2022 08:56 AM GMT
Report

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඊයේ (01) රාත්‍රියේ දී කොරියාව බලා පිටත්ව ඇත. 

දැනට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියානු රජය සමග සාකච්ඡා කිරීමටත් නව රැකියා අවස්ථා ලබාගැනීමට අවශ්‍ය පියවරද ගැනීමට නියමිත බවත් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join