අවුරුදු 17ක තරුණියක් බඩ කපා සාහසික ලෙස ඝාතනය කරන සිදුවීම..සංවේදී අය මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.(VIDEO)

Accident
By Aruna Nov 17, 2022 02:22 AM GMT
Report

වයස අවුරුදු 17 තරුණියක් පැහැරගෙන ගොස් ඉතාමත් කෘෘර ලෙස ඝාතනය කරන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතිනවා.

එම තරුණියගේ අත් ගැටගසා හිස පලා, බඩ කපා සිරුරේ අභ්‍යන්තර කොටස් එලියට ගන්නා සාහසික දර්ශනද එම වීඩියෝවේ දැක්වේ.

දියණිය ඝාතනය කරන ආකාරය වීඩියෝ කර එය පියාට යැවීමට මෙය පටිගත කර ඇති බවටයි සමාජ මාධ්‍ය තුල තොරතුරු වාර්තා වන්නේ.

පියා සමඟ තිබූ ප්‍රශ්ණයක් මුල් කර ගනිමින් එම වෛරයට දියණිය මෙලෙස ඝාතනය කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිදුවීම කොලොම්බියාවේ එක්තරා කැලෑබද පෙදෙසකදී සිදු වූ බවටයි පැසෙන්නේ.(නමුත් සිදුවීම නිශ්චිතවම සිදු වූයේ කුමන තැනකදීද යන්න තවමත් හරිහැටි වාර්තාවී නොමැත.)

කෙසේවෙතත් මෙම සාහසික ඝාතනය ගැන මේ වන විටත් මුළු ලෝකයේම අවධානයට යොමුව තිබේ.

මානව හිමිකම් ගැන කතා කරන අයට මේව දැකල මෙවැනි සාහසික ක්‍රියා සිදු කරන අයට දැඩි දඩුවම් දෙන්නට සිත් පහල වේවා.!

ලොව කිසිම මනුෂයයෙකුට හෝ සත්වයෙකුට මෙවන් ඉරණමක් සිදු නොවේවා!.

මෙලෙස එම තරුණිය කෘෘර ලෙස මරාදමන වීඩියෝව පහතින් දැක්වේ.

සංවේදී අය මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.

මෙතන ක්ලික් කරන්න?

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now