උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු ගොඩනැගිලකට ගිනි තබයි..(VIDEO)

Fire Kenya World
By Piyumika Jun 26, 2024 01:22 AM GMT
Piyumika

Piyumika

in ලෝකය
Report

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇත.

අවුරුදු එකහමාරක සිගිත්තියකට දිවි අහිමි කල මාරක රිය අනතුර..

අවුරුදු එකහමාරක සිගිත්තියකට දිවි අහිමි කල මාරක රිය අනතුර..

උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බව එරට් මාධ්‍ය වාර්තා කරයි .

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවත් ඉන් 5 දෙනෙක් මියගොස් ඇති බවත් ය.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%