අවසානයේ 'කැවුමාගේ' දේපළ වලට අත්වූ ඉරණම..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
2019 වසරේදී පොලිසිය විසින් කැළුම් ඉන්දික හෙවත් කැවුමා නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ග්‍රෑම් 500කට බරකින් යුත් රන් භාණ්ඩ තොගයක් සිය භාරයට ගනු ලැබීය.
ඒ අනුව මේ සම්බන්ධව වන විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ අතර එහිදී අනාවරණ වුණේ ඒවා සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වත්කම් බවයි,
කොළඹ මහාධිකරණය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසුව එම රන් සහ කැවුමාට අයත් රුපියල් ලක්ෂ 150ක මුදල තවත් මාස තුනක් සඳහා තහනම් කිරීමට නියෝග කර තිබේ.